Posts

ඔයාගේ කකුල් දෙක ඔයාට කියන "රහස්" 10ක්!

Image
 අපි හුඟක් වෙලාවට අපේ මූණ ලස්සනට තියාගන්න දෙන අවධානය අපේ මුළු ඇඟම දරාගෙන ඉන්න කකුල් දෙකට දෙන්නේ නැහැ නේද? හැබැයි ඔයා දන්නවද? ඇඟ ඇතුලේ හැංගිලා තියෙන භයානක ලෙඩ ගැන මුලින්ම සිග්නල් දෙන්නේ අපේ කකුල් දෙක කියලා!  ​අදම ඔයාගේ කකුල් දෙක ගැන පොඩ්ඩක් විපරම් කරලා බලන්න. මේ ලක්ෂණ තියෙනවා නම් ඒක ලෙඩක ලකුණක් වෙන්න පුළුවන්.  ​01. කකුල් ඉදිමෙනවා නම් (Swollen Feet) ​නිකන්ම කකුල් ඉදිමෙන්නේ නැහැ. මේක අක්මාව, හෘදය හෝ වකුගඩු වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලේ වල හිමොග්ලොබින් අඩුකම නිසාත් මෙහෙම වෙනවා. ​02. නිතරම හිරි වැටෙනවා නම් (Numbness) ​වාඩි වෙලා ඉද්දිත් කකුල් හිරි වැටෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ඇඟට විටමින් B12 හෝ E මදි කියන එකයි. ​03. යටි පතුල් දනවා වගේද? (Burning Sensation) ​යටි පතුල් පිච්චෙනවා වගේ දැනෙන එක දියවැඩියාවේ (Diabetes) ප්‍රධාන ලක්ෂණයක්. විටමින් B12 අඩු වුණාමත් මේ වගේ දැනෙන්න පුළුවන්. ​04. විලුඹ පැලීම (Cracked Heels) ​මේක නිකන්ම නෙවෙයි වෙන්නේ. විටමින් A, ඔමේගා 3 හෝ යකඩ අඩුවීම වගේම තයිරොයිඩ් ප්‍රශ්න නිසාත් විලුඹ පැලෙන්න පුළුවන්. 05. වළලුකර වේදනාව (Ankle Pain)  ​ඇවිදින...

කෙට්ටු වෙන්න කියලා හිතාගෙන දවස ගානේ බොන කස ඇටවල ගුණ , අගුණ දෙකම තියනවා කියලා දැනගෙන හිටියාද..? ඒ නිසා ඔබත් මේ ගැන දැනුවත් වෙන්න...

Image
 ගොඩක් දෙනෙක් කැමතියි ලස්සනට ඉන්න.. ඒ වගේම තමයි නිරෝගීව ඉන්න.. එහෙම ඉන්න කැමති කා අතරත් ප්‍රසිද්ධ දෙයක් තමයි කස ඇට කියන්නේ. මේ කියන්න යන්නේ කස ඇට ගැන ඔබ දන්න දේ අතර සැඟවිච්ච නොදන්න කාරණා කීපයක් ගැන කතාවක්... තුල්සි ඇට, basil seed කියන නම්වලිනුත් ගොඩක් අය අතර ප්‍රසිද්ධ වෙලා තියෙන මේ ඇටවලින් ලැබෙන වාසි අවාසි ගැන තමයි මේ කියන්න යන්නේ.. -යකඩ, කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රභවයක් වන බැසිල් බීජ 1 tablespoon දිනකට ගැනීමෙන් ඔබේ ආහාර වේලෙහි වැදගත් අඩුපාඩු පිරවීමට උපකාරී වෙනවා -බැසිල් බීජ වල ද්‍රාව්‍ය තන්තු අඩංගු වන අතර එමඟින් ආහාර ජීර්නය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය, සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම පාලනය සහ ආහාර රුචිය පාලනය කළ හැකිය. -අර්ශස් වැනි රෝග තත්ව පාලනයට උපකාරි වෙනවා -බැසිල් බීජ ප්‍රතිඔක්සිකාරක, ප්‍රති ආසාත්මිකතා , ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-පිළිකා ප්‍රතිලාභ ලබා දිය හැකි ෆ්ලේවනොයිඩ් ඇතුළු ශාක සංයෝගවලින් පොහොසත් වේ -මෝර පෙති වලින් අපි ගන්න ඔමෙගා 3 කියන තෙල් වලින් පොහොසත් -මේද දහනය කරන නිසා ශරීරයේ බර අඩු කරනවා. ඒත් ගොඩාක් නෙමෙයි මාසයකට කිලෝ එකක් වගේ අඩු කරගන්න පුලුවන්. #අවාසි -වැඩ...

"මරණය හැර ඕනෑම ලෙඩක් සුව කරන්න පුළුවන්" මේ පුංචි ඇටේ රහස ඔයාලා දන්නවාද?

Image
අපි හැමෝම කුළුබඩු කුප්පි අස්සේ දකින, හැබැයි ගොඩක් වෙලාවට මඟහරින පුංචි කළු පාට ඇට ජාතියක් තියෙනවා. ඒ තමයි "කළුදුරු" (Black Seed). ආයුර්වේදයේ මේවට කියන්නේ පුදුම බලයක් තියෙන දිව්‍යමය ඖෂධයක් කියලා.  කළුදුරු වූකලී දුරු පවුලට නෑකම් කියන ශාකයක් නොවේ. එය උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Nigella sativa ලෙසිනි. නමුත් ලංකාවේ නොවැවෙන කළුදුරු ශාකය ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල හොඳින් වැවෙයි. එසේ වුව ද මෙරට කළුදුරු භාවිතය ඉතා ඈත ඉතිහාසයකට නෑකම් කියයි. ශ්‍රී ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේට වැලඳුන රෝගාබාධයකට සුළු ගුළු උපාසක තැන විසින් සකසා දෙන කැඳ සඳහා ද කළුදුරු ඇතුළත්ව තිබි ඇත. අතීතයේ පැවැති සුළු ගුළු යාතුවට ඉඟුරු, ගම්මිරිස්, කළුදුරු, සුදුදුරු, දේවදාර, අසමෝදගම්, වියළි කහ, සුදු ලූනු, උළුහාල්, සහිඳලුණු ආදිය ඇතුළත්ව තිබේ. මලියදේව මහ රහතන් වහන්සේට ප්‍රතිකාර කර ඇත්තේ උපාසක තැනකි. ඔහු වෛද්‍යවරයකු ලෙස දක්වා නැත. මෙයින් පෙනී යනුයේ එකල සාමාන්‍ය ජනතාව අතර ද කළුදුරු භාවිත වූ බවයි. ​ කළුදුරු මඟින් සුව කළ හැකි රෝග මොනවාද?  සීනි සහ කොලෙස්ටරෝල් පාලනය:  රුධිරයේ තියෙන අහිතකර මේද...

උදේ ආහාරයට පෙර වට්ටක්කා යුෂ කොප්පයක් පානය කරන්න

Image
  ශ් ‍ රී ලාංකිකයින් වැඩිමනක් අවස්ථා වල දී ප් ‍ රධාන ආහාරය වශයෙන් බත් හා ව් ‍ යංජන භාවිතා කරනවා. එම ව් ‍ යංජන අතරින් බහුතරය විවිධ එළවළු වර්ගයන්. ශ් ‍ රී ලාංකීය ගැමි බත්පතක බොහෝ විට අඩංගු වන එළවළුවක් ලෙස වට්ටක්කා හඳුන්වන්නට පිළිවන්. ලාංකේය පැරණි ගැමියා මෙහි පෝෂ් ‍ ය ගුණය පිළිබඳ විද් ‍ යාත්මක පදනමකින් නොදැන සිටියත් ඒවා ආහාරයට ගැනීමෙන් තම ශරීරයට සිදුවන යහපත ගැන ඔවුන් අත්දැකීමෙන් දැන සිටියා. ශ් ‍ රී ලාංකිකයින් බොහෝ දෙනා ආශාවෙන් රස විඳින වට්ටක්කා ව් ‍ යංජනයක ගැබ් වූ පෝෂ් ‍ ය හා සෞඛ් ‍ යමය ගුණ පිළිබඳව මේ ලිපිය තුලින් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා. වට්ටක්කා පිළිබඳ හැඳින්වීමක් – කුකබිටේසි කුලයට අයත් වට්ටක්කා පිළිබඳ ඉතිහාසය මීට වසර 7.500 ක් තරම් ඈතකට දිව යනවා. මෙහි නිජ භූමිය මධ් ‍ යම ඇමෙරිකාවේ මෙක්සිකෝව වන අතර, පසු කාලීනව දේශ ගවේෂකයන් විසින් මේ ‘අමුතු’ හැඩයක් ගත් විශාල මෙන්ම ප් ‍ රණීත ඵල හටගන්නා වැල් වර්ගය සිය රට වලට ගෙන යනවා. ඔවුන් මේවා බොහෝ විට බඩඉරිඟු වැනි භෝග සමඟ එකට වගා කොට තිබෙනවා. ලොව පුරා වට්ටක්කා ප් ‍ රභේදයන් කිහිපයක්ම හමු වනවා. වට්ටක්කා ඒකගෘහී හෙවත් එකම ශාකයක පිරිමි හා ගැහැණු මල්...

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්

Image
ජීවත් වෙනවා කියලා කියන්නේ ආස දේවල් කාලා බීලා විනෝදයෙන් ජීවිතය ගත කරන එක කියලා තමයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒ නිසාම ඉවක් බවක් නැතිව කටට රසට ආහාර එහෙමත් අරගන්නවා. ජීවන රටාවත් වින්දනය පිණිසම සකසා ගන්නවා. නමුත් අපේ වැරැදි ආහාර පුරුදු සහ ජීවන රටාවේ යම් ගැටලු හේතු කරගෙන විවිධ රෝග තත්ත්වයන් ඇති වුණාම ඒවායින් විඳවන්නට සිද්ධ වුණාම තමයි අපි අපේ ශරීර සෞඛ්ය ගැන ටිකක් හිතන්නට පටන් ගන්නේ. ඉතින් අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ ඒ වගේ කට පරෙස්සම් නැතිකමත් අයහපත් චර් ‍ යා රටාවත් නිසා වැඩි දෙනෙක් විඳවන අක්මාවේ තෙල් තැන්පත් වීම සම්බන්ධව. අක්මාව ආශ් ‍ රිත බොහොමයක් රෝග අතරින් අද වෙද්දි වයස් භේදයක් නැතිව බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවක් බවට මෙය පත්වෙලා. අපේ ශරීරයේ තියෙන දෙවන විශාලතම ඉන්ද් ‍ රිය අක්මාව. මේ අක්මාවෙන් කරන කාර්යභාරය හරිම සුවිශේෂීයි. එන්සයිම නිෂ්පාදනය, ආහාර ජීර්ණයට අවශ් ‍ ය පිත නිෂ්පාදනය, ශරීරයේ විෂ හරණය, රුධිරාණු බිඳ වැටුණු ඇතැම් අවස්ථාවලදී රුධිරය නිෂ්පාදනය ආදී කාර්යභාරයක් බොහොමයක්ම අක්මාව මගින් සිදුකරනවා. ඒ නිසා අක්මාව ලෙඩ වෙනවා කියන්නේ අපේ ජීවිතයට විශාල තර්ජනයක්. අක්මාවේ තෙල් තැන්පත් වීම fatt...

සැමන් උයන කොට එහි ඇති වතුර හෝ තෙල් කොටස අයින් කරන්න ඕනෙද නැද්ද?

Image
ටින්මාලු (සැමන්) උයන කොට එහි ඇති වතුර හෝ තෙල් කොටස අයින් කරන්න ඕනෙද නැද්ද කියන එක ලංකාවේ බොහෝ දෙනෙක් අතර තියෙන ලොකු විවාදයක්. එක පැත්තකින් ඒ වතුර එකේ තමයි නියම රස තියෙන්නේ කියලා හිතන පිරිසක් ඉන්නවා වගේම, තවත් පිරිසක් කියන්නේ ඒක ලෙඩ රෝග හදන නිසා අයින් කරන්න ඕනේ කියලා. මේ ලිපියෙන් අපි බලමු මෙහි ඇත්ත නැත්ත සහ සෞඛ්‍යාරක්ෂිතව ටින්මාලු උයාගන්නේ කොහොමද කියලා. ටින්මාලු වතුරේ ඇත්තටම තියෙන්නේ මොනවාද? මුලින්ම අපි දැනගන්න ඕනේ මේ ටින් එක ඇතුලේ තියෙන වතුර කියන්නේ මොකක්ද කියලා. ටින්මාලු සකස් කිරීමේදී මාළු කැබලි ටින් එකට දමා ඊට ලුණු වතුර (Brine) හෝ තෙල් (Oil) එකතු කරනු ලබනවා. ඉන්පසුව මෙය ඉහළ උෂ්ණත්වයකට ලක් කර තම්බා ගන්නවා. මේ නිසා මාළුවලින් පිටවන ස්වාභාවික යුෂ සහ පෝෂ්‍ය පදාර්ථ (විශේෂයෙන් ඔමේගා-3 සහ ප්‍රෝටීන්) මේ වතුරට එකතු වෙනවා. රසය වැඩි වෙන්න ප්‍රධාන හේතුව ඒකයි. පිළිකා කාරක කතාව ඇත්තක්ද? ටින්මාලු වතුර පිළිකා කාරකයි කියලා සෘජුවම කියන්න බැහැ. නමුත් මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා: BPA (Bisphenol A) රසායනිකය: සමහර පැරණි හෝ බාල ප්‍රමිතියේ ටින් වර්ග ඇතුළත ආලේප කර ඇති රසායනික ද්‍...

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්

Image
  ජීවත් වෙනවා කියලා කියන්නේ ආස දේවල් කාලා බීලා විනෝදයෙන් ජීවිතය ගත කරන එක කියලා තමයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒ නිසාම ඉවක් බවක් නැතිව කටට රසට ආහාර එහෙමත් අරගන්නවා. ජීවන රටාවත් වින්දනය පිණිසම සකසා ගන්නවා. නමුත් අපේ වැරැදි ආහාර පුරුදු සහ ජීවන රටාවේ යම් ගැටලු හේතු කරගෙන විවිධ රෝග තත්ත්වයන් ඇති වුණාම ඒවායින් විඳවන්නට සිද්ධ වුණාම තමයි අපි අපේ ශරීර සෞඛ්ය ගැන ටිකක් හිතන්නට පටන් ගන්නේ. ඉතින් අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ ඒ වගේ කට පරෙස්සම් නැතිකමත් අයහපත් චර් ‍ යා රටාවත් නිසා වැඩි දෙනෙක් විඳවන අක්මාවේ තෙල් තැන්පත් වීම සම්බන්ධව. අක්මාව ආශ් ‍ රිත බොහොමයක් රෝග අතරින් අද වෙද්දි වයස් භේදයක් නැතිව බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවක් බවට මෙය පත්වෙලා. අපේ ශරීරයේ තියෙන දෙවන විශාලතම ඉන්ද් ‍ රිය අක්මාව. මේ අක්මාවෙන් කරන කාර්යභාරය හරිම සුවිශේෂීයි. එන්සයිම නිෂ්පාදනය, ආහාර ජීර්ණයට අවශ් ‍ ය පිත නිෂ්පාදනය, ශරීරයේ විෂ හරණය, රුධිරාණු බිඳ වැටුණු ඇතැම් අවස්ථාවලදී රුධිරය නිෂ්පාදනය ආදී කාර්යභාරයක් බොහොමයක්ම අක්මාව මගින් සිදුකරනවා. ඒ නිසා අක්මාව ලෙඩ වෙනවා කියන්නේ අපේ ජීවිතයට විශාල තර්ජනයක්. අක්මාවේ තෙල් තැන්පත් වීම fa...